EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Test (2025) | සිංහල උපසිරැසි සමඟ

 

ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අරගෙන ආවේ,සිද්ධාර්ත්,නයන්තාරා,R.මාධවන් රංගනයෙන් දායක වෙන Test චිත්‍රපටියට තමයි අද මේ විදියට අරගෙන ආවේ,

ඉතින් කතාව ගැන කිව්වොත්,සරා කියන්නේ තමන්ගේ සිහින ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයාගේ බිරිද තමයි කුමුදා, කුමුදා ටීචර් කෙනෙක්,කුමුදා උගන්වන පාසලේ ඉන්නවා ආදී කියල ශිෂ්‍යයෙක්,ඉතින් මේ ආදිගේ තාත්තා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයෙක්, ඉතින් මේ ක්‍රීඩකයා,සරා,කුමුදා මොවුන් එකිනෙකාට කොහොමද සම්බන්ධවෙන්නේ,ඒ ඇයි කියල වගේම ඉතින් එක දවසක් ඇතුලත මේ අයගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියල ඔයාලට බලාගන්න පුලුවන් Test චිත්‍රපටිය තුලින්,

Comments

April 12, 2025

Brother මෙි adolescence tv series එක දෙන්නකො episode ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ sinhala subtitles එක්ක download කරන්න විදියක් නැතුව ඉන්නෙ