Cast
Go Full Cast Page13 Sins (2014) | කරුම දහතුන…..
එලියට් බ්‍රින්ඩල් කියන්නෙ සාමාන්‍ය රැකියාවක් කරන සාමාන්‍ය මිනිහෙක්. එයාට යම් හෙයකින් එයාගේ රස්සාව ගහලා යනවා. ඉතින් මිනිහා ගොඩාක් ලොකු අමාරුවක වැටෙනවා. මෙයාගේ තාත්තා ඉන්නවා. අම්මා මැරිලා. මල්ලි කෙනෙක් ඉන්නවා එයාට ටිකක් මොළේ අවුල්. මෙයා බඳින්න ඉන්නෙ කලු ජාතික කාන්තාවක්. ඒ කියන්නේ මෙයා සුදු මිනිහෙක්. ඉතින් මේ එළියට්ට කරදර ගොඩායි. ඔන්න ඔය නිසා තමයි මේ කරුම 13 නේ සීන් එක පටන් ගන්නෙ.
එහෙනම් ඇති කීවා. ඔයාලාම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.
Share
Links
Comments










