EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

තායිලන්තයේ පාසල් කල්ලි සටන්

ඔන්න ඉතින් Cinesubz යාළුවනේ… 😎 අද අපි කතා කරන්නේ තායිලන්තයෙන් ආපු, දැනටමත් ලොකු කතාබහකට ලක් වෙලා තියෙන සුපිරි Action Crime Drama එකක් ගැන. ඒ තමයි 4 Kings 2 (2023).
මේ කතාව දිව යන්නේ 90 දශකයේ තායිලන්තයේ වෘත්තීය පාසල් (Vocational Schools) අතර තිබුණු දරුණු කල්ලි ගැටුම් වටා.
ආරම්භය: “Kanokarcheewa” (Kanok) පාසලේ ශිෂ්‍යයෙක් වෙන Tummeng ට එල්ල වන දරුණු ප්‍රහාරයක් එක්කයි කතාව රත් වෙන්නේ.
පළිගැනීම: මේ සිද්ධියෙන් කෝපයට පත් වෙන Kanok කල්ලියේ නායක Bang, තම ප්‍රතිවාදී “Buranabondh” (BU) පාසලෙන් පළිගන්න සූදානම් වෙනවා.
Brotherhood, Revenge සහ Betrayal පිරුණු මේ සුපිරි සිනමා අත්දැකීම දැන් cinesubzහරහා ඔයාලට බලන්න පුළුවන්.
සති අන්තයේ Sofa එකට වෙලා බලන්න නියම මූවී එකක්!
💡 Cinesubz රසිකයන්ට විශේෂ මතක් කිරීමක්: අලුත්ම Movies සහ TV Series වල අප්ඩේට් ඉක්මනටම දැනගන්න අපේ Facebook Page එකට Join වෙන්න අමතක කරන්න එපා.

Comments