EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අච්චුව

ආඩු 2බොහෝ දෙනෙකුට අනුව නම් තුන් වැන්නට වඩා ඉදිරියෙන් තියෙන චිත්‍රපටියක්.වේගයෙන් ගලායන හාස්‍ය රසයෙන් පිරිපුන් ක්‍රියාදාමයන්ගෙන් අඩුවක් නැති මේ චිත්‍රපටියෙ චරිත ටික නම් මිනිස්සුන්ට කා වැදුනෙ මේ කොටසෙන් තමයි. ආඩු 3 IMDB හි 6.4 අගයක් වාර්තා කරමින් කෝටි 120ක ආදායමක් ලබද්දි මීට අවුරුදු නවයකට කලින් නිකුත් වූ ආඩු 2 IMDBහි 7.1ක් වාර්තා කර ගෙන කෝටි 35ක් හොයනවා. ඉතිං එහෙම බලන කොටත් දෙවැන්නත් අති සාර්ථක‍යි.
කඹ ඇදීමේ ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගත් කණ්ඩායමක් සම්බන්ධ කතාවක්නෙ මේක. ඉතිං වරක් කඹ ඇදලා එළුවෙක් තෑගි ලබන මේ කණ්ඩායම මුහුණ දෙන හාස්‍ය ජනක සිදුවීම් පෙළක් වටා තමයි මේ කතා පෙළ ගොඩ නැගෙන්නෙ. මෙයාලට හරි යන තවත් කණ්ඩායම්, පුද්ගලයො පමණක් නෙමෙයි පොලිසියකුත් මේ පැත්තෙ ඉන්නවා.
Midhun Manuel Thomas ලියා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපට වල ප්‍රධාන චරිතය ශාජි පාප්පන් ලෙස Jayasurya ද සෙසු චරිත, Vinayakan , Saiju Kurup, Sunny Wayne, Dharmajan Bolgatty, Vijay Babu, Bhagath Manuel, Harikrishnan වැනි නළුවන් විසින් රඟපානු ලබනවා

Comments