Cast
Go Full Cast Pageපෘථිවියට කඩාවැටීම
හායි කොල්ලනේ ඔන්න තවත් ෆිල්ම් එකක් අරන් ආවා. මේ තමයි 2026 September 15 Release වුණ Sci-fi Thriller ශානරයට අයිති After Impact කියන Film එක.
මේකෙ Cast එක විදියට Michiel Rensen , Maxie Li , Riki Antonievich වගේ නලු නිලියො රංගනයෙන් දායක වෙනව.
Story එක ගැන කියනවනම් විශාල ග්රාහකයක් පෘථිවියට කඩාවැටීමකින් පස්සෙ Survive වෙන්න මිනිස් සංහතියට පුලුවන් වෙයිද? මේ ෆිල්ම් එකට Imdb 3.3 ක අගයක් ලැබිලා තියෙනවා. මීට වඩා නම් ලැබෙන්න ඕන හැබැයි මේ Cineru වෙනුවෙන් මගේ 55 වෙනි උපසිරැසිය.
එහෙනම් බලන්න හැමෝම. ජයවේවා!
Share
Links
Comments











