Agni (2024) | “ගිනිදැල් අතරින්”

 

මේක ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.. ඒ වගේම අවසානයේ twist එකකුත් දැකබලාගන්න පුලුවන් වෙයි. ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ..

ඔයාලටම කුතුහලය තියාගෙන බලන්න කියලා ආරාධනා කරනවා

Comments