Alarum (2025) | “ඔත්තුකරුවන් ”

 

ආයුබෝවන් කියන ගමන් අදත් මන් අරගෙන ආවේ ලස්සන ෆිල්ම් එකක් , ගොඩක්ම ඇක්ෂන් වලට බර ගොඩක් අය දන්නා නළුවන් තුන්දෙනෙක් මේකේ ඉන්නවා.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් ඔත්තුකරුවන්  දෙන්නෙක් ගැන තමයි කතාව යන්නේ මේ දෙන්නා එලියට ඇවිල්ලා දෙයක් හොයනවා යනවා මෙයාලාගේ පස්සෙන් සැහෙන පිරිසක් එනවා , ඉතින් විස්තර එක්කම දැනගන්න ෆිල්ම් එක බලමු

Comments