Alone (2015) | අඳුරු තුන්කොන් ප්‍රේමයක්….!!

 

සන්ජනා සහ අන්ජනා කියන්නෙ උපතින්ම එකිනෙකාට ශරීරයන් බද්ද වෙලා තියෙන නිවුන් සහෝදරියන් දෙන්නෙක්. කබීර් කියන්නෙ මෙයාලා දෙන්නගෙ හොඳ යාලුවෙක්. නමුත් මේ කබීර් වැඩි ඇල්මක් දක්වන්නෙ සන්ජනාට. අන්ජනාත් කබීර්ට ආදරේ කරනවා.සන්ජනාත් කබීර්ට ආදරේ කරනවා.මේ සහෝදරියන් දෙන්නගෙන් කෙනෙක් මැරෙනවා ඒ ඇයි?එයා මැරුනට පස්සේ කබීර් සන්ජනා එක්ක ජීවත් වෙනවා.ඉතින් ඔහොම යනකොට මෙයාලට ආරංචියක් එනවා සන්ජනාලගෙ අම්මව අත්භූත සිදුවීමකින් රෝහල් ගත කරලා කියලා. ඊටපස්සේ මේ ජෝඩුව කේරලය වන ගමට එනවා. ඒ ආවට පස්සේ ත

Comments