Cast
Go Full Cast Pageඅද මං ඔයාලට අරගෙන ආවේ 2026 දි රිලිස් වුනු, සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය කරපු චිත්‍රපටයක් වන “අරුල්වාන්”, අපි සාමන්‍යයෙන් දන්නවා ගමක ඉන්න ලමයි ඉගෙන ගන්න මොන තරම් කට්ටක් කනවද කියලා, ඒත් ගොත්‍රික ජනතව ඉගෙන ගන්න හිතුවොත්, සාමන්‍ය ගමකටම තවට ඉගෙනීම හරියට දෙන්න බැරි අය කොහොමද කැළයක ඉන්න මිනිස්සුන්ට ඉස්කොලයක් වගේම අධ්‍යාපනය දෙන්නේ, එහෙම තමන්ගේ කැලේ තියෙන කදුකර ගම්මනයක ඉන්න “කුරුන්ජි” කියන පුංචි ලමයා තමන්ගේ ගමට ඉස්කොලයක් ගෙන්න මොන තරම් කට්ටක් කෑවද, ගැහැණු ලමයෙක් ඉගෙන ගන්න එකට විරුද්ධව කැලේ ගමේ තිබ්බ නීති, චාරිත්‍ර, සම්ප්‍රදායන් මේ හැමදෙයක් මැද්දෙන් හිර වුනු ඒ ලමයට නගරයේ මිනිස්සු කරපු කෲර ක්‍රියා කියලා ගොඩක් දුක හිතෙන විදිහේ මාරම ලස්සන කතවක් මේක. හිතන්න යමක් අනිවාර්යයෙන් මේ චිත්‍රපටයෙන් ඔයාලට හම්බෙයි. ආයේ මේ වගේ ලස්සන කතවකින් ඔයාලව හම්බෙන්නම්.


