උත්සහවන්ත ඇය
සුබ දවසක් වේවා , අලුත් මලයාලම් ෆිල්ම් එකක් රගෙනයි අද අපි අවෙ , කතාව යන්නෙ ගොලු ගෑණු කෙනෙක් වටා , මෙයා බොහොම දුක් මහන්සියෙන් ගෙවල් වල කුලී වැඩ කරලා තමයි එයාගෙ ගොලු පුතවත් බල්න් ජීවත් වෙන්නේ , පුතා ගොලුයි කියලා දැනගත්තම තාත්තා මෙයාලව දාලා ගිහිල්ලා , ඉතින් බොහොම අමරුවෙන් ගෙයක් හදාගන්න තමයි මේ ගෑණු කෙනාගෙ බලාපොරොත්තුව , ඉතින් රජයෙන් මෙයාට පරචස් දෙකක විතර පොඩි ඉඩමක් දෙනවා , ගංගාවක් අයිනේ , ඉතින් මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ , කේරලයේ ගැමි පරිසරය වගේම නිතර වතුරෙන් යටවෙන ගංගාවල් අයිනෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිතය , ලස්සන දර්ශණ එහෙම මේකෙ තියෙනවා , ජාතික සම්මාන දිනූ සුරභි ලක්ශ්මි , KPSE ලලිතා , නිරංජනා අනූප් වගේ නිතර දකින නිලියන් කිහිපයක් මේකෙ රඟපාන්නෙ , බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම්
Share
Links
Comments

