CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3838 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
AVP: Alien vs. Predator (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 12, 2004Czechia101 Min.
Your rating: 0
9.6 7 votes
AVP: Alien vs. Predator (2004) | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස

මේ ෆිල්ම් එකෙන් දිගහැරෙන්නෙ ඇන්ටාක්ටිකාවෙ සිදුවන අබිරහස් සිදුවීමක් හොයන්න යන සල්ලිකාර මහත්මයෙක් සහ ඔහුගේ පිරිස වටා. මේකෙදි ඒගොල්ලො තාමත් වර්තමාන මානව විද්‍යාව පිළිබඳ ප්‍රවීනයන්ට හොයාගන්න නොහැකි වූ දෙයක් හොයාගන්නව. හොඳම දේ තියෙන්නෙ ඒකට Aliens ලයි Predators ලයි සම්බන්ධ වීම. ඔව්න් මුලින්ම හොයාගන්නෙ ඇන්ටක්ටිකාවෙ අයිස් තාට්ටුවක් යට හදපු පිරමීඩයක්. ඊට පස්සෙ ඒක හොයාගෙන ගිහින් ඒක අස්සට යන ඔවුන්ට ජීවිතේ හීනෙකින් වත් නොසිතූවිරූ අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්න සිද්ද වෙනව. ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ද වෙන අකරතැබ්බ මලජංජාල ටික තමයි ඔය සුපිරි ෆිල්ම් එකේ දිගහැරෙන්නෙ. වැඩිය කිව්වොත් මෙලෝ රහක් නෑනෙ. ඕගොල්ලොම ඕක බලන්නකො.

මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Paul W.S. anderson. නිෂ්පාදණය කරල තියෙන්නෙ Jhon Davis. සංගීතය සපයල තියෙන්නෙ Harald kloser. රඟපෑමෙන් Sanna Lathan, Raoul Boya, Lance Henriksen, Enen Bremner වගේ සුපිරි නලු නිලි රැසක් මේ වැඩේට එකතුවෙලා ඉන්නව. මගේ අදහසනම් මේක සුපිරි ෆිල්ම් එකක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හශාන් මළිඳු (Baiscopelk)
IMDb 5.6 /10 205,221 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sanaa Lathan isAlexa Woods
Alexa Woods
Raoul Bova isSebastian de Rosa
Sebastian de Rosa
Lance Henriksen isCharles Bishop Weyland
Charles Bishop Weyland
Ewen Bremner isGraeme Miller
Graeme Miller
Colin Salmon isMaxwell Stafford
Maxwell Stafford
Tommy Flanagan isMark Verheiden
Mark Verheiden
Joseph Rye isJoe Connors
Joe Connors
Agathe de La Boulaye isAdele Rousseau
Adele Rousseau
Carsten Norgaard isRusten Quinn
Rusten Quinn
Sam Troughton isThomas Parks
Thomas Parks

Similar titles

Veerame Vaagai Soodum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers 2: Hero of the Federation (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Remnant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Prom Queen (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boss (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity: Next of Kin (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Am Legend (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sriyantha September 3, 2024 Reply

    ඔගොල්ලො ලස්සනට කරම් යනව මෙක ❤ 1080p කොලිටි ගෙනව නම් හොදයි.. දිගටම.

Leave a Reply to Sriyantha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published