Bambi: The Reckoning (2025) | “ ස්වභාවධර්මයේ නැඟිටීම ”

 

චිත්‍රපටිය නිර්මාණය කරන්නේ 1923දී Felix Salten විසින් රචනා කරපු Bambi, a Life in the Woods කෘතිය ඇසුරෙන්.

Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Dan Allen. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 21ක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Roxanne McKee, Tom Mulheron, Nicola Wright, Samira Mighty ඇතුළු ශිල්පීන් පිරිසක්.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. 

ඔයාලම බලන්නකෝ.

Comments