EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි..
අද මම ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..ආලේක්‍යා කියන්නේ කොලේජ් යන කෙල්ලෙක්..ඉතින් මෙයා කොල්ලෙක් එක්ක සම්භන්ධයක් පටන් අරගෙන ගෙදරට අහුවෙච්ච නිසා මෙයා අර කොල්ලා එක්ක පැනලා යනවා..ඒ කොල්ලගේ නම අර්ජුන්..ඉතින් ආලේක්‍යාගේ තාත්තා එයාට පුදුම ආදරයක් තියෙන්නේ..දුව නැති වුණාම ඒ තාත්තගේ මුළු ලෝකයම කඩාවැටෙනවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ආලේක්‍යාට අර්ජුන් ඇත්තටම ආදරේද ???? ආලේක්‍යා මොන වගේ කරදර වල පැටලෙයිද ???? ආලේක්‍යාගේ තාත්තට තමන් පණ වගේ ආදරේ කරන දුව හොයාගන්න පුළුවන් වෙයිද ???? මෙයාලගේ අවසාන ඉරණම කොහොම විසදෙයිද ???? එහෙනම් හැමෝම මේ ලස්සන ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..




