Cast
Go Full Cast PageBheema (2024) | මත්ද්‍රව්‍ය වලට එරෙහිව
භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට ලොකු හේතුවක් තියෙනවා ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒ මොකද කියලා තේරෙයි..ඉතින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියේ ඔක්කොම මේ මත්ද්‍රව්‍ය හින්දා විනාශ වෙලා ඉන්නේ..මේ මත්ද්‍රව්‍ය වෙළදාම කරගෙන යන්නේ ඩ්‍රැගන් කියන මැරයා එයාගෙ මල්ලි සහ MLA ගේ පුතා..ඉතින් මේ හැමෝටම එරෙහි වෙලා භීමට මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් වෙයිද ???? භීමා මේ වෙනුවෙන් මෙච්චර දගලන්නේ ඇයි ???? මුල ඉදන් අගට යනකල්ම ක්‍රියාදාම වලින් සපිරි මේ ෆිල්ම් එක බලලා ඒවට උත්තර හොයා ගන්න කියන ගමන් මම සමු ගන්නවා..
Share
Links
Comments
October 9, 2024



