Bhimaa (2024) | සිංහල උපසිරැසි සමඟ


ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා.

එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි වෙසෙන ගමක් බිය වැද්දූ මැරයෙක් හා ගැටෙද්දී, වෙනම ෆැන්ටසි ලොවකට අවතීර්ණ වෙන කථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං මෙහි දොවොලක් හා බැඳුණු අත්භූත සිඳුවීමක් මතින් තමයි මේ කථාව ගලන් යන්නේ.

මේකෙ කථාව වැඩිය කියන්න බැහැ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකො.

Comments