EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

වේගය සහ ආදරය මැදින් යන ජීවන අරගලය!

මේ අවුරුද්දේ Telugu සිනමාවෙන් අපිට ලැබුණු වෙනස්ම විදියේ අත්දැකීමක් තමයි Biker. හුදෙක් රේසිං විතරක් නෙවෙයි, මේක පිය-පුතු සෙනෙහස සහ පවුලේ ගෞරවය වෙනුවෙන් කරන සටනක්.
Sharwanand (Vicky): වයස අවුරුදු 18 ක ජයග්‍රාහී තරුණයෙක් සහ අවුරුදු 30 ක අත්දැකීම් බහුල මිනිසෙක් ලෙස කරන රංගනය විශිෂ්ටයි. ඔහුගේ physical transformation එක මේ ෆිල්ම් එකේ කැපී පෙනෙන අංගයක්.
Malvika Nair: ඇය සහ ශර්වානන් අතර තියෙන chemistry එක කතාවට ලස්සන ආදරණීය බවක් එකතු කරනවා.
Rajasekhar: තාත්තා කෙනෙක් විදිහට කරන රංගනය ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලට කඳුළක් ගේන්න සමත් වෙනවා.
පවුලේ හැමෝමත් එක්ක බලන්න පුළුවන් Emotional Story එකක් හෙබි නිසා.
Motocross කලාව ගැන අලුත් අත්දැකීමක් ලබාගන්න. අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.
Biker බලපු අය ඉන්නවා නම්, ඔයාලා වැඩියෙන්ම ආස කරපු scene එක මොකක්ද

Comments