Cast
Go Full Cast PageBlack (2015) | කලුවෝ
ෆිල්ම් එක බෙල්ජියම් රටේ එකක්, IMDB 7.1 ක් අරගෙන තියෙන මේක සුපිරිම එකක් කියල කටපුරා කියන්න පුළුවන්. කතාව ගැන නම් මම කොහොමත් කියන්නෙ නෑ කියල ඔයාල දන්නවනෙ. ඒක නිසා ෆිල්ම් එක බලලම ඉන්න කියල මම ආරාධනා කරනවා. වර්ගවාදයට හොඳම කණේ පාරක් මේ ෆිල්ම් එකෙන් ගහල තියෙනව, ඒක බලද්දි ඔයාලට තේරෙයි. ඒක නිසා බලලම ඉන්න.
Share
Links
Comments



