Blackout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bharat Pillai, Devang Bhavsar, Prateik Shah, Varun Sharma
Cast
Go Full Cast PageBlackout (2024) | “අඳුරු රැයක්”
මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ blackout කියන හින්දි ෆිල්ම් එකට..මේක දවස් දෙකකට වගේ කලින් jio එකෙන් තමයි රිලීස් කරලා තිබුණෙ..
ඉතින් මේ ෆිල්ම් එකට IMDB 7.2 ක වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මුලු නගරයටම දවසක රෑ කරන්ට් එක නැතිවෙනවා..
මේ අතරෙදි අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ ලෙනී ට ඔක්කොම දේවල් ටික නැති වෙලා වෙන්න තියෙන කරදරත් ඔක්කොම එකපිටම කඩා පාත් වෙනවා..
ඉතින් මෙහෙම කිව්වට තෙරෙන්න නැතිව ඇති..ඒ නිසා ඔයාලා අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න…සුපිරිම ස්ටෝරියක් තියෙන ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..
Share
Links
Comments





