Cast
Go Full Cast PageBloody Ishq (2024) | “ජීවිතයට අනතුරක්”
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ලිංගිකව හැසිරෙන ශබ්ද ඇහෙන හොල්මන් නිවසක් ගැන කිව්වොත් ඔයාලා විස්වාස කරනවද?
මේ ගෙදර ජීවත් වෙන්නෙ රොමේෂ් සහ එයාගෙ බිරිද..බිරිදට උන අනතුරක් නිසා එයාගෙ මතකය නැතිවෙනවා..අනතුරින් පස්සෙ ආයෙ මේ ගෙදරට එන බිරිදට දැනෙනවා මේ ගෙදර හරිම අමුතු දේවල් සිද්ද වෙනවා කියලා..ඒ වගේම මේ ගෙදරට හදිසියෙම එන කාන්තාවක් රොමේෂ්ගෙ බිරිදට නිතරම ඒත්තු ගන්වනවා මේ ගෙදර එයාගෙ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා..
මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ..මේ ෆිල්ම් එකෙත් තිර රචනයට දායක වෙලා තියෙන්නෙ ප්රසිද්ද horror ෆිල්ම් එකක් වෙන raaz (2002) ෆිල්ම් එකේ තිර රචනයට දායක උන පුද්ගලයම තමයි..
ඒ වගේම ආරාධනා කරනවා හැමෝටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..
Share
Links
Comments
October 29, 2024




