Breach (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast Pageබිහිසුණු අනාගතය
මේක Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) ගණයට අයිති වෙන චිත්‍රපටයක්. මේක ඇවිත් එක දිගට යන කතාවක් නෙමෙයි, anthology එකක් විදිහට තමා යන්නේ. ඒ කියන්නේ අනාගතය ගැන තියෙන බිහිසුණු දැක්මන් 5ක් එකට එකතු වෙලා තමයි සම්පූර්ණ කතාව හැදෙන්නේ. අනාගතයේදී තාක්ෂණය පාලනයෙන් තොර වෙලා, සමාජය කඩා වැටෙන්න ගන්නකොට මනුෂ්‍යත්වයට වෙන දේවල් මේකෙ තියෙනවා. IMDb දර්ශකයේ මේකට 5.5/10 ක රේටිං එකක් ලැබිලා තියෙනවා.
Share
Links
Comments







