EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Butchers Book Two: Raghorn (2024) | “හතර දෙනා කොහෙද ගියේ?”

මේ කතාවේ IMDB අගය 4.1 වගේ අගයක් අරන් තියෙනවා ROTTEN TOMATOES 8.5ක් වගේ අගයක් අරන් තියෙනවා.. කතාවේ වෙන්නේ මේකයි කට්ටියක් ගමනක් යනවා කාර් එකේ රැග්හොර්න් කෙනෙක් පනිනවා..කාර් එකේ ඉස්සරහට එකේ රියදුරාගේ බෙල්ලට ගොඩක් එකෙන් හානි වෙනවා කොහොමහරි ඒ කාර් එකේ හිටපු අනිත් මිනිහා රියදුරාට වෙඩි තියෙනවා තිබ්බට පස්සේ 3න්නයි ඉතුරු වෙන්නෙ..ඊටපස්සේ කාර් එකේ ඩිකියෙන් තව ගෑණු ලමයෙක් ව ගන්නවා:) අර වෙඩි තියපු කෙනා ඔය 3දෙනාව අරන් යනවා කැලයක් මැදින් ඒ උනාට වෙඩි තියපු කෙනා තව කෙනෙක්ගෙන් වෙඩි කනවා ඊටපස්සේ තමයි හොඳම හරිය පටන් ගන්නේ

මේ හතර දෙනා කොහෙද ගියේ? ඇයි අර මිනිහා කාර් එකේ හිටපු රියදුරාට වෙඩි තිබ්බේ? ඩිකියේ ඉඳලා ගත්තේ කවුද? ඇයි එයාලා කැලයක් මැදින් යන්නේ? ඇයි තව මිනිහෙක්ගෙන් වෙඩි කන්නේ? මේවා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා

අවවාදයයි: දරුණු ලේ වැගිරීම් ඇති බැවින් අවුරුදු 18 වැඩි පුද්ගලයන් සඳහා සුදුසුයි

Comments

May 13, 2025

Nice ending