Case 30 (2023) | ” බිහිසුණු අපරාධයක සුළමුළ”

ස්වේතා කියන කෙල්ලගේ මිණීමැරුම වෙන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..ඉතුරු මේ නඩුව විසදන්න භාර වෙන්නේ අර්ජුන් කියන පොලිස් නිලධාරියට..ඉතින් මිණීමරුවා කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ගිහින් නෑ..මේ කේස් එක අර්ජුන්ගේ පෞද්ගලික ජීවිතේටත් සම්භන්ධයක් තියෙනවා..තවත් මිනීමැරුම් වලටත් මේ මිණීමැරුමේ සම්භන්ධයක් තියෙනවා..ඉතින් අර්ජුන්ට මේ මිණීමරුවා අල්ල ගන්න පුළුවන් වෙයිද ? මේ මිණීමැරුම මොන හේතුවකට කරාද ? ඒ හැමදේම හොයා ගන්න ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..

Comments