Cesium Fallout (2024) | “සීසියම් විකිරණ ව්‍යසනය”

 

හොංකොං නුවර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක හදිසියේ ඇවිලෙන දැවැන්ත ගින්නකින් හෙළිදරව් වෙන්නේ භයානක රහසක් – විශාල ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගයක්! 😱 මේ නිසා මුළු නගරයම විකිරණශීලී ව්‍යසනයක අභියෝගයට මුහුණ දෙන අතර, හොර රහසේ ක්‍රියාත්මක වන දැවැන්ත නීති විරෝධී කසළ ජාවාරම් ජාලයකුත් එළියට එනවා. රජයේ ආපදා සහන උපදේශකයා, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා සහ ඉදිරිපෙළ ගිනි නිවන භටයින්ට පැවරෙන්නේ කිසිදු වැරැද්දකට ඉඩ නොතබා මේ ආපදා සහන මෙහෙයුම සාර්ථක කර ගැනීමේ අවදානම් සහගත, ජීවිත පරදුවට තබන මෙහෙයුමක්! 🔥 ඔවුන්ට මේ නගරයත්, එහි ජනතාවත් බේරාගන්න පුළුවන් වෙයිද?

Comments