Chalte Chalte (2003) | “යමින් ගමන්”

 

 

003 අවුරුද්දේ නිකුත් උන සුපිරිම ෆිල්ම් එකක්.. මේ තමයි ශාරුක්ඛාන් සහ රානි මුඛර්ජී  ප්‍රධාන රංගනයෙන් දායක වෙන චල්තෙ චල්තෙ එහෙමත් නැත්නම් යමින් ගමන් කියන හින්දි ෆිල්ම් එක..

මේක ගැන කියනවනම් මේක ලස්සන ආදර කතාවක්.. කතාව ගැන කෙටියෙන් කියනවනම් රාජ් ප්‍රියා ආදරකතාව පටන් ගැන්ම සහ ඒ අතර ඔවුන්ගේ කසාදෙන් පස්සේ එයාල අතර ඇතිවන ගැටලු නිරාකරනය කරගන්න විදියයි

මම මෙහෙම කිව්වට වැඩක් නෑ,මොකද මේක බලද්දි දැනනෙ හැගීම වෙනම දෙයක්

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා

Comments