Cast
Go Full Cast PageChote Nawab (2024) | “පොඩි නවාබ්”
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ chote nawad (2024) කියන හින්දි ෆිල්ම් එකට මේ ෆිල්ම් එක ගැන කියනවනම් හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනව..
මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නවාබ් එහෙමත් නැත්නම් රජ පෙළපතට අයිති රජ පෙළපතකින් පැවතගෙන එන පවුලක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..මේ පවුලෙ ලොකු පුතා එයාගෙ පවුලෙ අය එක්ක ලන්ඩන් වල ඉදලා ඉන්දියාවෙ තියෙන තමන්ගෙ ගෙදරට එනවා..
මෙයාලා එක්ක මෙයාලගෙ පුතාත් එනවා..මෙයාට ෆිල්ම් එකේ කියන්නෙ පොඩි නවාබ් කියලා.. ඉතින් මෙයාලා එන්නෙ ගෙදර තියෙන කසාදයකට..මේ අතරෙ සිද්ධ වෙන දේවල් ටිකක් ඇසුරින් තමයි ෆිල්ම් එක ගොඩනැගිලා තියෙන්නෙ..
ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..
Share
Links
Comments


