CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4703 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 23, 2022India135 Min.
Your rating: 0
9.8 21 votes
Chup (2022) | “කලාකරුවෙකුගේ පළිගැනීම”

ඉතින් සුබ දවසක් යාලුවනෙ ඔයාලා හැමෝටම…

මම අද අරගෙන ඇවිත් තියෙන්නෙ අද පාන්දර ආපු Chup කියන හින්දි ෆිල්ම් එක…ඉක්මනින්ම සබ් එක ගේන්න පුලුවන් වුණේ මුලින් ආව කැම් කොපියට ටයිම් ලයින් ගහලා සබ් එක කරලා තියාගත්ත නිසා..ඉතින් මේකට IMDB දර්ශකයෙ 8.3 ක වගේ අගයක් ලැබිලා තියෙනවා…හැම අතින්ම වගේ පොසිටිව් රිවීව්ස් ලැබුණ ෆිල්ම් එකක්..මේකෙ cast එක ගැන කිව්වොත් ඔයාලා හැමෝම දන්න මලයාලම් තරුව දුල්කර් සල්මාන් වගේම 80 දශකයේ සුපර් ස්ටාර් කෙනෙක් උන සනී ඩියෝල් රංගනයෙන් දායක වෙනවා…මීට අමතරව තව හොද නලු නිලියො කීපදෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා…ඒ වගේම බොලිවුඩ් සුපර් ස්ටාර් අමිතාබ් බච්චන් මේකෙ cameo එකකට ඉන්නවා…

Chup Trailer: Sunny Deol chases down a serial killer who targets film critics, carves rating on their forehead | Entertainment News,The Indian Express

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් සීරියල් කිලර් කෙනෙක් ගැන තමයි තියෙන්නෙ…මෙයා සාමාන්‍ය සීරියල් කිලර් කෙනෙක් නෙවෙයි මෙයා මරන්නෙ චිත්‍රපටි විචාරකයින්ව…ඉතින් ඒකට හරිම සංවේදි හේතුවක් තමයි තියෙන්නේ…ඒක මම කියන්නෙ නෑ ඔයාලම බලන්නකො එහෙනම් ඒ වගේම පටන්ගත්තු වෙලේ ඉදන් ඉවරවෙනකන් කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලෙන් බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක…

ඉතින් ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන්ම අදට සමුගන්නවා..

තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බවෙමු!

Chup (2022) - Tickets & Showtimes Near You | Fandango

Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chup (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 8.3 /10 13,532 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

R. Balki
Director

Cast

Sunny Deol isArvind Mathur
Arvind Mathur
Dulquer Salmaan isDanny/Sebastian Gomes
Danny/Sebastian Gomes
Pooja Bhatt isDr. Zenobia Shroff
Dr. Zenobia Shroff
Adhyayan Suman isPurab Kapoor
Purab Kapoor
Amitabh Bachchan isSelf (Spl. appearance)
Self (Spl. appearance)

Similar titles

Naradan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triple Frontier (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator 2: Judgment Day (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Vichitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity: The Marked Ones (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaliyugam Pattanamlo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaappaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Emergency (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lesson Plan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920: Evil Returns (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • adheesha December 2, 2022 Reply

    trolls 2022 film eka danna

Leave a Reply to adheesha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published