You'll Never Find Me (2023) | සිංහල උපසිරැසි සමඟ

 

ඔන්න එහෙනන් අරන් ආවා සුපිරි Horror / Mystery චිත්‍රපටියක් මේක නිකුත් වෙන්නෙ 2024 දි ඕස්ට්‍රේලියාවෙ කතාව ගලාගෙන යන්නෙ චරිත දෙකක් වටායි මේ වෙද්දි 5.5 ක IMDB අගයක් ගන්න සමත් වෙලා තියෙනවා පටන් ගත්ත වෙලාවෙ ඉදන් කුතුහලෙන් බලන්න පුලුවන් එකක් තමයි මේ ගෙනාවේ

කතාව ගැන කිව්වොත්…

දවසක මහ රෑ කුණාටුවක් මැද ජනාකීර්ණ නැති ගමක ගෙදරකට පාන්දර දෙකට දොරට තට්ටු කරන්නෙ මොන වගේ කෙල්ලෙක්ද ?? ඔයාලම බලන්නකෝ

Comments