CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5597 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Colors of Love (2021) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Colors of Love (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 07, 2021USA88 Min.
Your rating: 0
10 1 vote

ඔන්න අද අරන් අවිල්ලා තියෙන්නේ Colors of Love (2021) කියන සරල, කුතුහලය පිරුණ ආදර කතාවක්.

මේ චිත්‍රපටය සඳහා ලැබිලා තියෙන IMDb අගය 5.6/10ක් වෙනවා.

ටේලර් කියන්නෙ සියැටල් වල තියෙන පුස්තකාලයක සේවය කරන කෙනෙක්. ඒත් පුස්තකාලේට උන ප්‍රශ්නයක් නිසා එයාට පුස්තකාලෙන් යන්න වෙනවා. ඊටපස්සේ එයා ඒ ගැන එයාගේ අයියට කියද්දි, එයා ජොබ් එකක් හොයාගන්නකම් අයියා ජීවත්වෙන ෆොරස්ට් රිජ් කියන ටවුන් එකට එයාට එන්න කියලා එයාගේ අයියා ආරාධනා කරනවා. ඒ ටවුන් එකේ තියෙන ග්‍රාෆ් කියන හෝටලේ අයියා වැඩකරනවා. ඒ හෝටලේට පොඩි ප්‍රශ්නයක් එනවා ඒ හෝටලේ මිලදී ගන්න අයගෙන්. ටවුන් එකේ හැමෝම හෝටලේ බේරගන්න හදනවා.

ඒ හෝටලේ මිලදීගන්න කෙනා තමයි ජෝල් ශීනන් කියන්නේ. ටේලර්ට ජෝල් එක්ක ආදරයක් ඇතිවෙනවා ටේලර්ට ටවුන් එකට එද්දි උන අකරතැබ්බයකදි ජෝල් හම්බෙන නිසා. ජෝල් කියන්නේ ටවුන් එකේම ජීවත් උන කෙනෙක්. එයාලගේ ආදර සම්බන්දේදි එයාලා අතර පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා. මේ අතරේ හාවස්ට් බෝල් කියලා එකකුත් තියෙනවා.

ටේලර්ගෙයි ජෝල්ගෙයි ආදර කතාවට මොනා වේවිද? හෝටලේ ප්‍රශ්නේ විසඳේවිද? හාවස්ට් බෝල් එක කියන්නේ මොකක්ද? ඒ හැමදේම

අද ෆිල්ම් එක බලලා ඔයාලාම දැනගන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෂයිනි යෙහාරා (CineSubz.lk)
IMDb 5.6 /10 3,174 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jessica Lowndes isTaylor Harris
Taylor Harris
Dennis Andres isCraig Harris
Craig Harris
Michael Brown isRay Dixon
Ray Dixon
Kent Sheridan isMichael Sheenan
Michael Sheenan
Darlene Cooke isJoyce Calvin
Joyce Calvin
Andrea Davis isPhillis Jones
Phillis Jones
Moni Ogunsuyi isChristine
Christine

Similar titles

Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mulk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chloe (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinodhaya Sitham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Fault (2025) Aka Culpa Nuestra  Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saamy (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheeshma Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Again (2019) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published