Criminal or Devil (2024) | ”අපරාධකාරයෙක්ද ? අවතාරයක්ද ?”
සිද්ධු කියන්නේ හොල්මන් ෆිල්ම් බලන්න කැමති කොල්ලෙක්..දවසක් මෙයාලගේ අම්මයි තාත්තයි ඈත ගමනක් ගිය වෙලාවක හොල්මන් ෆිල්ම් එකක් බලලා මෙයා භය වෙන්න ගන්නවා..ඉතින් මේ අතරේ නගරේ ඉන්න ගැහැණු ළමයි අතුරුදහන් වෙන්න ගන්නවා..
පොලිසිය හිතන්නේ ඒවා කරන්නේ කළු මැජික් කරන කාන්තාවක් කියලා..ඉතින් මේ හැමදේම කරන්නේ කව්ද ???? සිද්ධුට ඇත්තටම පේන්නේ හොල්මනක්ද ???? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ???? සිද්ධු මේ හැමදේටම සම්භන්ධ වෙන්නේ කොහොමද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..
Share
Links
Comments
November 13, 2024



