Crush (2024) | ”කැමැත්ත”
මම අද අඅරගෙන ආවේ කන්නඩ Romance කාණඩයට අයිති ෆිල්ම් එකක්..කලින් මම කරපු Kalinga film එකට ගොඩක් හොද ප්රතිචාර තිබ්බා..ඒකට Comment එකක් දාලා ප්රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි..
මේකත් කම්මැලි නැතුව ලස්සනට ගලාගෙන යන ආදර කතාවක්..දන්න්වනේ ඉතින් කන්නඩ ආදර කතා වල ගුණාත්මක භාවය ගොඩක් හොදයි කියලා..මම අද ෆිල්ම් එක ගැන විස්තර කියන්නේ නෑ මොකද ඒක කිව්වම ගතියක් නෑ බලන අයට feeling එකක් එන්නේ නෑ එතකොට..එහෙනම් මේ ලස්සන ආදර කතාව හැමෝම අරගෙන බලන්න..
Share
Links
Comments


