Cast
Go Full Cast PageDada (2023) | නුඹට මවක් වෙන්නම්.
මේ Dada (2023) චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනය ගනේෂ් කේ බාබු. ඉ.රු. කෝටි 4 වගේ මුදලකින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය ඉ.රු. කෝටි 17ක පමණ ආදායමක් උපයා ගෙන තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක සහ විචාරක හැමෝගෙන්ම ඉහල ධනාත්මක ප්‍රතිචාර හිමි වුණා. මේ වෙද්දි Imdb අගය 8.4/10ක්. TOI අගය කිරීම 3.5/5ක්.
මේ චිත්‍රපටයෙන් අවධානය යොමු කරන්නේ පසුකාලීනව පියාගේ භූමිකාවට ආදරය කරන තරුණයෙක්ගේ කතාවක්. මාපියත්වයේ, ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ බව පෙන්නුම් කරන ප්‍රබල පණිවිඩයක්.
Share
Links
Comments
April 1, 2023
June 14, 2023


