Cast
Go Full Cast PageDarkness of Man (2024) | “රසල්ගේ මුලු ජීවිතේම කනපිට”
Darkness of man කියන්නේ 2024 මැයි 21 දී අලුතින්ම රිලීස් උන ත්‍රිලර් ඇක්ශන් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.
ඉන්ටර්පෝල් ක්‍රියාකාරික රසල් හැච්ට සාමාන්‍ය වැටලීමක් වැරදී යනවා..ඒ වැටලීමේ ඔත්තුව දුන්න ඔත්තුකාරියගේ මරණය එක්ක රසල්ගේ මුලු ජීවිතේම කනපිට හැරෙනවා.. ඒ වගේම ඒ ඔත්තුකාරියට උන පොරොන්දුවක් නිසා රසල්ට ජීවත් වෙන්න තව බලාපොරොත්තුවක් ලැබෙනවා…රසල්ට මේ ඔත්තුකාරිය එක්ක තියෙන සම්බන්දේ මොකක්ද? ඇය ඔහුට රකින්න දුන්නු පොරොන්දුව මොකක්ද? ඇය මොන වගේ කෙනෙක්ද?රසල් ඇයට දුන්නු පොරොන්දුව රකින්න පුලුවන් වෙයිද?
ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…
කලින් වැරදීමකින් 480p හා 720p ඩවුන්ලෝඩ් ලින්ක් වැරදිලා තිබ්බ , දැන් එක හදලා තියෙන්නේ.Sorry වෙන්න ඕන.
Share
Links
Comments












