CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
13715 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dead of Winter (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Dead of Winter (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 23, 2025USA98 Min.
Your rating: 8
9.7 6 votes
Dead of Winter (2025) | “ පැහැරගැනීම ”

Thriller/Action කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 38යි. අධ්‍යක්ෂණය කරන්නේ Brian Kirk විසින්. රචනා කරන්නේ Nicholas Jacobson-Larson සමඟින් Dalton Leeb.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Emma Thompson, Judy Greer, Marc Menchaca, Laurel Marsden, Brían F. O’Byrne ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව පොඩ්ඩක් කිව්වොත්, තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පස්සේ, බ’බ් තමන්ගේ තරුණ කාලෙදි කපල් එක ගියපු හිල්ඩා කියන වැවට මාලු අල්ලන්න යනවා. මේක හරිම දරුණු කාලගුණයක් තියෙන හුඟාක් හිම වැටෙන කාලයක්. කොහොමහරි සෑහෙන කාලෙකින් යන නිසා පාර හොයගන්න බැරුව ඉන්න අතරේ දර පලන සද්දයක් ඇහිලා ඒ පැත්තට යනවා. බලනකොට ඒ එයාලත් ඒකාලෙ හිටපු තානායම. වයසක පිරිමියෙක් ඉන්නවා. එයාගෙන් වැවට යන පාර අහගෙන කොහොමහ්‍රි වැවට යනවා. මාලු අල්ලන්න ලෑස්තිවෙන අතරේ වෙඩි සද්දයක් ඇහෙනවා. ඔතනින් තමා කතාව් පටන්ගන්නේ.

ඉතින් මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 6.2 /10 3,624 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brian Kirk
Director

Cast

Judy Greer isPurple Lady
Purple Lady
Marc Menchaca isCamo Jacket
Camo Jacket
Gaia Wise isYoung Barb
Young Barb
Dalton Leeb isYounger Hunter
Younger Hunter

Similar titles

Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ
Thug CR 143/24 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Trap (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indra (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scouts Guide to the Zombie Apocalypse (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Greta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Chefs (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ
Kubo and the Two Strings (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published