EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

From now on, that low rumble in the distance won't just be a motorcycle - it'll be a warning.

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… 🎬🔥
අද අපි කතා කරන්නේ Death Cycle (2025) ගැන! Horror සහ Mystery Thriller genre එකේ film එකක්.
කතාව මොකද්ද? , motorcycle එකක් පදවන serial killer කෙනෙක් ගැන investigate කරන්න ආපු කෙල්ලෙක් Abby ව හොයාගෙන එනවා. දෙන්නාටම ඒ killer ගැන බය දැනෙනවා… ඒත් ටිකෙන් ටික question mark හැදෙනවා — ඇත්තටම monster කවුද? 🤔 End වෙනකන් හිතෙන්නෙ නෑ!
Special කරන දේ මොකක්ද? මේ film එකේ pace එක — ගොඩක් fast. Boring වෙලා ඉඳගෙන බලන්නෙ නෑ. Torture scenes ටිකක් inventive විදිහට කරලා තියෙනවා,😬 ඒ වගේම soundtrack එක really hit වෙනවා. Suspense keep කරගෙන යන විදිහ සෑහෙන්න හොඳයි. Film එකේ runtime 1 hour 20 minutes විතරයි — ඉක්මන් ride එකක් වගේ!
👇 බලන්න සහ බාගන්න:
📥 Direct Download: කිසිම කරදරයක් නැතුව Direct ලින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්න පුළුවන්.
✈️ Telegram Download: ලේසියෙන්ම බාගන්න ඕන අය අපේ Telegram චැනල් එකෙන් Download කරගන්න.
▶️ Watch Online: Download කර කර ඉන්න කම්මැලි අයට, දැන් කෙලින්ම Online බලන්නත් පහසුකම් තියෙනවා!
දැන්ම watch කරලා comment box එකේ කියන්නකො කොහොමද කියලා!
🔔 අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න Cinesubz.net Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා! Like කරන්න, Share කරන්න, යාලුවන්ටත් කියන්න! 🎉

Comments