Deliver Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cru Ennis, Helen Räim, Lee Roy Kunz, Maria Reinup, Ralf Siig, Rebeka Rummel, Teresa Väli
Cast
Go Full Cast PageDeliver Us (2023) | “යක්ෂ හා දේව දරැවන්” | 18+
අපි දැන් කාතාව පැත්තට පොඩ්ඩක් යමු…මේ කතාව ටිකක් අමුතු කාතාවක්…හිතන්න ටිකක් තියෙනවා ෆිල්ම් එක තෙරේන්න නම් අපි සම්පූර්ණ අවධානය දෙන්න ඔනි..ෆිල්ම් එක ගැන කෙටියෙන් කියනවනම් කීස්තුත්වය හා බැදි කාතාවක් කියන්නත් පුලුවන්…නරක – හොද යන දෙපැත්තකට උපන් දරුවන් දෙන්නෙක් අතර නිර්මාණය වුන කාතාවක්..ළදරු අවදියේ සිටම යකෂ- වේශයෙන් තම මල්ලි මැරිමට සිතන සහෝදරයයෙක්…..මවකගේ සෙනහස ද…,යකෂ- දේව ගැටුම් මේ සියල්ල ගැබ් වු නිර්මාණක්…තව ද මේ ෆිල්ම් එකේ නිරැවත් දර්ශන ඇති නිසා 18+වැඩිහිටි අයට වාඩාත් සුදුසුයි….හරි එහෙනම් අදට ඇති…..
Share
Links
Comments












