Cast
Go Full Cast PageDespatch (2024) | “යටගිය අපරාධ දාමය”
මේක ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..
ප්‍රසිද්ද බොලිවුඩ් නළු මනෝජ් බාජ්පයි මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.. පුවත්පතක් මාධ්‍යවේදියෙක් වෙන ජෝයි ට මුහුණදෙන්න වෙන සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා
Share
Links
Comments







