CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2730 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Dhilluku Dhuddu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dhilluku Dhuddu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 07, 2019India117 Min.
Your rating: 0
10 2 votes
Dhilluku Dhuddu 2 (2019) | කසාදෙට විරුද්ද වූ හොල්මන…

කොල්ලා අංක 1
මායා, ඇයි ඔයා මාව මගාරින්නෙ?
මායා මට හැමදාම උනත් ඔයා පස්සෙන් එන්න පුලුවන්.
මම ඔයාට ආදරෙයි මායා.
මම දිගටම කතා කරනවා.
ඒත් ඔයා මාව මගාරිනවා.
මම ඔයාට ගොඩක් ආදරෙයි.
මායා මම ඔයාගෙන් අහන්නෙ.
මට උත්තර දෙන්න.

මායගෙ උත්තරේ
ඔයා දැන් මොනව කිව්වත් ඒක හෙටත් කියන්න.
එතකොට මම මගෙ තීරනේ ගන්නම්.

එදා රෑ කොල්ලා හොල්මනකින් ගුටි කනවා.

කොල්ලා අංක 2 (මායාගෙ බොස්)
මායා මම ඔයාට ආදරෙයි.

නිකන් නෙවෙයි,
මායා ඉස්සරහ දන ගහගෙන තමයි අහන්නෙ.

මායගෙ උත්තරේ
මන් කියන් දේ අහන්න කාර්තික්,
ඔයා මෙතනින් යන්න.

ඊට පොඩ්ඩකට පස්සෙ එයත් කාර් පාක් එකේදි හොල්මනගෙන් ඇති වෙන්නම ගුටි කනවා.

කොල්ලා අංක 3 (විජී)
මන් මේ කල්පනා කලේ අරක්කු මට දෙන සතුට විතරයි.
ඔයා මට තේරුම් කරල දුන්නා සතුට කියන්නෙ වෙනස්ම දෙයක් කියල.
ඔයා මාත් එක්ක ජීවිත කාලෙම හිටියොත් මම ගොඩක් සතුටු වෙනවා.
ඔයාට ඕනෙ ඒක ආපහු කියන්නද? මම ඒකම ආයෙ කියන්නම්.
මම ඔයාට ආදරෙයි!
මට උත්තර දෙන්න. මම ඔයාට ආදරෙයි.!

මායගෙ උත්තරේ
මෙතන ඉන්න එපා. පරිස්සමින් ගෙදර යන්න විජි.

එදා රෑ විජිත් මේ හොල්මනගෙන් ඇති වෙන්නම ගුටි කනවා. ඒත් විජි නෙවෙයි මායා ගැන තියෙන අදහස අත් ඇරගන්නෙ. දිගටම පස්සෙන් යනවා. අන්තිමේදි විජිට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැන ගමු.

මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ පෙබරවාරි 7 වෙනිදා. 2016 අවුරුද්දෙ තිරගත වුනු Dhilluku Dhuddu චිත්‍රපටියේ දෙවන කොටසක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නෙ. හැබැයි පලවෙනි චිත්‍රපටිය බැලුවෙ නැහැයි කියල නම් අවුලක් වෙන්නේ නෑ. චිත්‍රපටිය ලියල තියෙන්නෙ සහ අධ්‍යක්ශනය කරන්නෙ Rambhala. රංගනයෙන් දායක වෙන්නෙ Santhanam, Shritha Sivadas, Rajendran සහ Urvashi. Santhanam ගෙ කොමඩි රංගනයෙන් මිදිලා මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපානවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Shabir.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 5.4 /10 661 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rambhala
Director

Cast

Rajendran isViji's Uncle
Viji's Uncle
Bipin isGarudaraja Bhattadhri
Garudaraja Bhattadhri
Urvashi isChakra Mahadevi
Chakra Mahadevi

Similar titles

Pop Corn (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw VI (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alone (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viruman (2022) Sinhala Subtitles | WEB-DL Hight Quality
Sarangapani Jathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CJ7 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaadan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tamako Love Story (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Inheritance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published