රෝහලේ අභිරහස

මේ කතාව ගෙතෙන්නේ තමන් වැඩ කරන හොස්පිට්ල් එකේ සිද්ධ වෙන සැකකටයුතු මරණයක් ගැන හොයන්න යන දොස්තර කෙනෙක් වටා. මේ මරණය පිටිපස්සේ තියෙන රහස් හොයාගෙන යනකොට එයාට රහස් පරීක්ෂකයෙක්වත් සෙට් වෙනවා. හැබැයි මේ දෙන්නට මුහුණ දෙන්න වෙන්නේ එයාලා හීනෙකින්වත් හිතපු නැති මාර භයානක දේවල් වලට. අන්තිමට ඇත්ත හොයාගන්න එක පැත්තක තියලා, තමන්ගේ ජීවිත බේරගන්නත් මේ දෙන්නට ලොකු සටනක් කරන්න වෙනවා. Mystery, Thriller කතා බලන්න ආස අයට නම් මේක සුපිරිම තේරීමක්!

Comments