Cast
Go Full Cast PageDouble XL (2022) | “චබී ” කෙල්ලො දෙදෙනෙක්
Double XL Hindi Movie අද මම ඔයාලට සිංහල උපසිරැසි ගන්වලා අරන් එන්නෙ ජනප්‍රිය හින්දි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය සඳහා සුරූපී නිළි සෝනක්ෂි සිංහා වගේම හ්‍යුම් කුරේෂි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතුවෙනවා.
“මහත” එහෙමත් නැතිනම් අපි හැමෝම කියන “චබී ” කෙල්ලො දෙදෙනෙක් වටා තමයි මේ කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තමන්ගේ ශරීරයේ ප්‍රමාණය තමන්ගේ හැකියාවන් වලට කිසිසේත්ම බලපාන්නේ නෑ කියන පණිවිඩය මේ චිත්‍රපටියෙන් සමාජයට කියන්න උත්සාහ කරලා තියෙනවා….ඉතින් චබී කෙල්ලො දෙන්නෙක් එකතුවෙලා ලෝකයම දිනපු හැටි ගැන කියවෙන මේ අපූරු චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින් රසවිඳින්න එකතු වෙන්න…
Share
Links
Comments
January 6, 2023
January 7, 2023


