ඇද යට හැංගුන යක්ශයා

මොකක්ද මේ කතාව? අපි පොඩි කාලේ හැමෝම බය වුණානේ ඇඳ යට මොකෙක් හරි ඉන්නවා කියලා. මේ ෆිල්ම් එකත් අන්න ඒ වගේ සීන් එකක්. අවුරුදු අටක පොඩි කෙල්ලෙක් විශ්වාස කරනවා එයාගේ ඇඳ යට ඉන්න අද්භූත සතෙක් එයාගේ පවුලේ අයව කාලා කියලා. මේ මෘගයාව විනාශ කරන්න එයා තමන්ගේ අසල්වැසියාගේ උදව් ගන්නවා. එතනින් එහාට වෙන සෙල්ලම තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

Mads Mikkelsen ඉන්නවා නම් ආයේ අහන්න දෙයක් නෑ! “Hannibal” බලපු අයට නම් Mads Mikkelsen කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එයා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ.

එහෙනම් කතාව බලන එක ඔයාලට භාරයි!

Comments

January 18, 2026

🌳❤️