Eleanor the Great (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageEleanor the Great (2025) | “ එලිනෝර්ගෙ කතාව ”
ඔන්න අද අරගෙන ආවේ (2025) නිකුත් වුන Eleanor the Great ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්රපටිය Drama කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්රපටියේ කාලය පැයයි විනාඩි තිස් අටයි.
කතාව පැත්තට ගියොත් හොඳම මිතුරියගේ මරණයෙන් පසුව නිව්යෝර්ක් වලට යන අවුරුදු 94ක් වෙන එලිනෝර් හොලොකෝස්ටයෙන් දිවි ගලවා ගත් අයගේ සහායක කණ්ඩායමකට එකතු වෙනවා. පස්සෙ මෙයා ඒ කණ්ඩායමට එයාගෙ යාලුවගේ කතා කතා එයාගෙ වගේ කියන්න ගන්නවා. එහෙනම් මොකද වෙන්නෙ කියලා ඔයලා කතාව බලලම දැනගන්න…
Share
Links
Comments












