EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Emergency Declaration (2022) | “හදිසි අත්හිටුවීමේ ප්‍රකාශය”

Emergency Declaration (2022) Sinhala Sub
Emergency Declaration (2022) Sinhala Subtitle
Emergency Declaration (2022) Sinhala Subtitles

ඉන්චොන් සිට හොනොලුලු,හවායි දක්වා ගමන් කිරීමට නියමිත ස්කයි කොරියා ගුවන්යානය ගුවන්ගත වී මොහොතකට පසු අනපේක්ෂිත ලෙස දියත් කෙරෙන ජීව-ත්‍රස්ත ප්‍රහාරයක් සමග මගීන් ඇතුළු කාර්ය මණ්ඩලයට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමකට මුහුණ දීමට සිදු වේ.

***මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙත් සැබෑ ගුවන් ආපදා (aviation disaster) තත්වයක් නිසා හදිසි අත්හිටුවීමේ ප්‍රකාශයක් දියත් කරමින් කළ හදිසි ගොඩබෑමක්‌ සම්බන්ද සිදුවීමක් කියලයි සදහන් වෙන්නේ***

Comments