Engeyum Eppothum (2011) | එක් කෙනෙකුගේ නොසැලකිල්ලට කි දෙනෙක් වන්දි ගෙවන්නද?

කතාව පැත්තට හැරිනොත් ටිකක් පරනයි එත් පට්ට මන් වැඩිය කියන් නැ කතාව ගැන මොනවත් ඒ මෙක බලන්නම ඔනි කතාව කිවවම රසය අඩු වෙනවලුනේ .මේ කතාව සම්පුර්නයෙන්ම දුවන්නේ බස් දෙකක් හා එකේ යන මගීන්ගේ ජිවිත කතාවල් කතාව පුරා යන්නේ තමා මේකේ ප්‍රධාන චරිත 4ක් ඉන්නවා අනිත් සිනමා වගේම ලස්සන ආදර කතාවල් 2ක් දිගහැරෙනවා.
ඉන්දියානු සිනමාවේ බයිස්කොප් එකකට ලැබෙන ඉහලම imdb 7.9 අගයක් ලැබිලා තියෙනවා ඒ වගේ අගයක් වෙනවා මේ වගේ අගයක් කිව්වම කතාව ගැන කියන්න දෙයක් නැනේ.

Comments