EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හතරවෙනි මහලේ අභිරහස

ඔන්න එහෙනම් මම Cinesubz රසිකයෝ වෙනුවෙන් අද ලස්සනම ලස්සන Horror Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක ලස්සනම ලස්සන මුල ඉදන් අගටම යනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
තීරන් කියන්නේ IT සේවකයෙක්..මෙයාට කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් එකපාරම කෝල් එකක් එනවා එයාට කරදරයක් වෙලා උදව් කරන්න චෙන්නායි එන්න කියලා..ඉතින් තීරන් එහෙ ගිහින් නතර වෙන්නේ එපාර්ට්මන්ට් එකක..එහෙට ගියාට පස්සේ මෙයාට දැනගන්න ලැබෙනවා මෙයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් අනූ අතුරුදහන් වෙලා කියලා..ඉතින් මෙයා අනූව හොයන්න ගන්නවා..මෙයා ඉන්න එපාර්ට්මන්ට් එකෙත් අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා..මෙයාට අමුතු අමුතු හීනත් පේන්න ගන්නවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඇත්තටම අනූට මොකද්ද වුණේ ???? අනූටයි මේ එපාර්ට්මන්ට් එකටයි තියෙන සම්භන්ධය මොකද්ද ???? තීරන්ට මේ පේන හීන මොනවද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක හොයාගෙන බලන්න..එහෙනම් තවත් ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments