Cast
Go Full Cast PageGadera (2024) | ”ශාපලත් වනාන්තරය”
මේ ෆිල්ම් එක ඉස්සර බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් විජිත සමයේ වෙච්ච සිදුවීමක් විදියට තමයි ගලාගෙන යන්නේ..බ්‍රිතාන්‍යය හමුදාවට ගම් වැසියෙක්ගෙන් ආරංචි වෙනවා ඉන්දියාවේ කැළේක නිධානයක් තියෙනවා කියලා..ඉතින් ඒ නිධානය හොයා ගන්න හමුදා කණ්ඩායමක් කැළේට පිටත් කරලා යවනවා..ඒ කැළේ ශාපයක් තියෙනවා කියලා ගම් වැසියන් විශ්වාස කරනවා..ඉතින් මේ ශාපලත් වනාන්තරයේ තියෙන නිධානය මෙයාලට හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
Share
Links
Comments


