මරණයේ සිරකුටිය

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2026) නිකුත් වුන Ghost in the Cell ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Horror/Comedy කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිස් හයයි.
මේක හිරගෙදරක සිද්ධ වෙන අද්භූත මරණ වටා ගෙතුණු horror ෆිල්ම් එකක්. අලුතෙන් හිරේට එන මාධ්‍යවේදියෙක් නිසා හිරගෙදර ඇතුළේ දේවල් තවත් භයානක අතට හැරෙනවා. එකින් එක හිරකාරයෝ අද්භූත විදිහට මැරෙන්න පටන් ගන්නවා. මේ මරණ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා කවුරුත් දන්නේ නෑ. ජීවිතේ බේරගන්න නම් එකිනෙකා එක්ක තරහෙන් ඉන්න හිරකාරයන්ටත් එකතු වෙන්න වෙනවා. හැබැයි මේ හොල්මනට මුහුණ දෙන එක හිතන තරම් ලේසි නෑ. එහෙනම් කතාව බලලම ඉන්නකො…

Comments

October 24, 2026

Good