Ghudchadi (2024) | “මාරම ආදර කතාව”

 

මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් දේවිකා වගේම චිරාග් දෙන්නට දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා..ඒත් මේ දෙන්නට ඉස්සරහට යද්දි දැනගන්න ලැබෙනවා මේ දෙන්නගෙ අම්මයි තාත්තයි දෙන්නාත් දෙන්නට දෙන්නා ආදරය කරනවා කියලා..

දැන් අම්මයි තාත්තයි කසාද බැන්දොත් මේ දෙන්නා සහෝදර සහොදරියො වෙනවා..මේ දෙන්නා කසාද බැන්දොත් මේ දෙන්නගෙ අම්මටයි තාත්තටයි දෙන්නට එකතු වෙන්නත් බැරිවෙනවා..

ඉතින් මම මේ කතාව ගැන හරිම කෙටියෙන් කිව්වෙ..මේක පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා

ඉස්සරහට වෙන දේ ගැන මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments