CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3864 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Goblin (2020) with Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Goblin (2020) with Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 29, 202072 Min.
Your rating: 0
4 1 vote

( Goblin (2020)with Sinhala Sub , Goblin (2020)with Sinhala Subtitle , Goblin (2020)with Sinhala Subtitles)

2020 ඔක්තෝම්බර් 29 දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කල සිනමා පටයක් තමයි GOBLIN. මේක Horror ෆිල්ම් එකක්. ධාවන කාලය විනාඩි 72 යි. රංගනයෙන් දායක වෙනවා Ashley Rene (සාරා), Joe Cummings( ඩැනී) සහ Houston Towe (සෑම්). අධ්‍යක්ෂනය Chris Lee.

සාරා තම පවුල සමග අලුත් පළාතකට පදිංචියට එනවා. තම පුතු සෑම්, සාරාගෙ නව සැමියා ඩැනී සහ ඔහුගේ පුතා ඩැනී ජූනියර් යන හතර දෙනා. ආපු දාම රෑ සාරා එයාලගෙ මිදුලේ අමුතු ජාතියේ දෙයක්, නැත්නම් සතෙක් දකිනවා. පහුවදා කිට්ටුව ගෙදරක බල්ලෙක්ට වුනු දෙයක් නෑ. ඊට පස්සෙ දැනගන්න ලැබෙනවා පහුගිය දවස් වල බල්ලන් රාශියක්ම ඒ වගේ අතුරුදහන් වෙලා තියෙනවා කියලා. කට්ටිය හිතන්නෙ ඒ ලොකු කැලෑ පූසෙක්, වලහෙක් නැත්නම් කිඹුලෙක් වෙන්න පුලුවන් කියලා. ඌව අල්ලගන්න වෙර දරනවා. නගරෙ වටේට උගුල් පවා අටවනවා. ඒත් සාරාගෙ අසල්වැසි, ඉතිහාසය පිළිබඳ මහාචාර්‍යවරයෙක් වන වයසක එලියස් රස්මුසීන්ගෙන් සාරාට දැනගන්න ලැබෙන්නේ ඊට වඩා වෙනස් භයානක කතාවක්. ඔහු ඇයට පවසන්නේ ප්‍රමාද නොවී මේ නගරෙන් පිටවෙන ලෙසයි. ඒත් සාරා ඒ පිස්සු කතාව විශ්වාස කිරීමට සූදානම් වන්නේ නෑ. ඉදිරිය කෙසේ වේද? එය බල්ලන්ගෙන් නවතීවිද?

Goblin (2020) with Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subz)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chris Lee
Director

Cast

Pat Giglio isSgt. John Roth
Sgt. John Roth
Phoenix Hernandez isCpl. Carl Phoenix
Cpl. Carl Phoenix
Wayne Lundy isOfficer Lundy
Officer Lundy

Similar titles

Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys 2 (2003) with Sinhala Subtitles
Knock Knock (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krasue Inhuman Kiss (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manor of Darkness (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Long Halloween, Part Two (Video 2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dictator (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ouija: Origin of Evil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clock (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monstrous (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published