Cast
Go Full Cast PageGrrr (2024) | නගරෙ රජාද කැලේ රජාද ශක්තිමත්?
මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න. ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.
කුන්චාකෝ බොබන්, සුරාජ් වෙන්ජාරමුඩු, සෲති රාමචන්ද්‍රන් සහ රාජේශ් මාධවන් චරිත මවන මෙහි අධ්‍යක්ශක වරයා ජයක්‍රිශ්ණන්.අමතක උනා සිංහයත් හොඳ චරිත නිරූපණයක් කරනවා.
Share
Links
Comments





