EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Happy Patel: Khatarnak Jasoos (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kavi Shastri, Vir Das
Cast
Go Full Cast PageIndia is for beginners.
එහෙනම් බලමුද Delhi Belly වගේ වයිබ් එකක් තියන ෆිල්ම් එකක්. ඕක බලලා තියනවා නම් මතක ඇති නේ එකේ තිබ්බ ආතල් එක. අන්න ඒ වගේම පට්ට ෆිල්ම් එකක් තමයි අද අරන් ආවේ. මේකත් ඔය කියපු ෆිල්ම් එකම ගෙනාපු Aamir Khan Productions සෙට් එකේම වැඩක්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ වගේම ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Vir Das විසින්. විර් දාස් ගැන දන්න අය දන්නවා ඇතිනේ ස්ටැන්ඩ් අප් කොමඩි වලින් උඩින්ම ඉන්න කෙනෙක් එයා. ලංකාවේ අය වගේ සෙක්ෂුවල් විහිළු වලින් විතරක් නෙමෙයි එක එක කතා වලින් මනුස්සයාට විහිළු කරන්න පුලුවන් හැකියාවක් තියනවා. ඉතින් මේ චිත්‍රපටියත් කිසි අවුලක් නැහැ පවුලේ සැමට බලන්න පුලුවන්.
කතාව ගැන කිව්වොත් හැපි පටෙල් කියන්නේ එංගලන්තේ තාත්තලා දෙන්නෙක් ගාව හැදෙන කෙනෙක්. ඇත්තටම හැපි පටෙල්ව මේ දෙන්නා පොඩි කාලේදිම දරුකමට හදාගන්න ගන්නේ. මේ තාත්තලා දෙන්නම MI7 එකේ රහස් පරික්ෂකයෝ දෙන්නෙක්. ඉතින් හැපිවත් මේ වගේ රහස් පරික්ෂකයෙක් කරන්න තමයි මේ අය ආස. එත් හැපි කැමති කැම උයන්න. ඒ කියන්නේ චෙෆ් කෙනෙක් වෙන්න. කොහොම හරි එංගලන්තයේ ඉදන් ගිය විද්‍යාඥවරියක් එක පාරටම ඉන්දියාවේදි අතුරුදහන් වෙනවා. මේකට රහස් නියෝජිතයෙක් විදියට යවන්න තෝරගන්නේ හැපිව. හැපි පොඩි කාලේ ඉදලා එංගලන්තේ හැදුන නිසා හින්දි වචනයක්වත් බැහැ. ඉතින් එහෙම ඉන්න හැපි ඉන්දියාවට ගිහින් මොන ජරමයක් කරගනිවිද කියලා අරන්ම බලන්නකෝ…
මේ චිත්‍රපටියේ තව වටිනම දෙයක් තමයි 2015 දි ඉදන් එක පාරටම අතුරුදහන් උන Imran Khan ගේ කැමියෝ එකක් තියන එක. මිට අමතරව තව කැමියෝ සෙට් එකකුත් තියනවා. එහෙනම් අරන් බලන්නකෝ. අපි ගියා….









